කතුවැකිය




"කතුරු ඔංචිල්ලාව" සඟරාව සෑම මසකම 1 වැනිදා සහ 15 වැනිදා නිකුත් වේ. සඟරාව ආරම්භ කර මාසයක පමණ කෙටි කාලයක් පමණක් ගත වී තිබුනද මේ වන විටත් දසදෙසින් අපහට සුභ පැතුම් ගලා එමින් පවතී. හොඳ අරමුණක් සහිතව තරුණ තරුණියන් බොහෝ ප්‍රමාණයකගේ දායකත්වයෙන් සිදුකරන අපගේ මෙම කර්තව්‍යයෙන් සමාජයට හොඳ යමක් දීමට මේ වනවිටත් අප සමත්ව ඇති බව සතුටින් ප්‍රකාශ කරමු. පාඨක ප්‍රතිචාර එයට හොඳම සාක්ෂිය වේ. අපගේ සඟරාව වෙනුවෙන් ෆේස්බුක් පිටුවක්ද නිර්මාණය කල අතර එයටද ලයිකුවක් දමා දින කිහිපයකට වතාවක් හෝ එහි ඇති පෝස්ට් බලන මෙන් සුහද ආරාධනාවක්ද කරන්නට කැමැත්තෙමු. අද දිනයේදී (1) අපගේ සඟරාවේ තිබෙන ලිපි පහත දැක්වේ. ඔබ සියලුම ලිපි කියවා දැනුමක්, රසවින්දයක් ලබා ගනු ඇතියි බලාපොරොත්තු වෙමු. අප සඟරාව පිලිබඳ ඔබගේ අදහස් හා යෝජනා එවන මෙන්ද ඉල්ලීමක් කරමු.


1. කතුවැකිය
2. බොලිවුඩය
3. මියුsic
4. ලසා එක්ක ජීවිතේ
5. Time Lapse එක්ක mind bend වෙමු
6. නවකතා මංසල
7. Kitchen එක
8. ලෝකය වටේ
9. සබඳ - දිනපතා පුවත්
10. වැරැද්ද සහ වැරදිලාවත් නොවරදුන මිනිස්සු!
11. දියවැඩියාව - 3 කොටස
12. පේටන්ට් බලපත්‍රය ගැන දැනගනිමු
13. නවලොව - Samsung Galaxy S8 සහ S8 plus
14. 2017 රෙස්ල්මේනියා ඉසව්වේ ජයග්‍රාහකයින්
15. 2017 IPL තරඟාවලියේ සියළුම කණ්ඩායම් පිලිබඳ විස්තරාත්මක විචාරයක්

0 comments:

Post a Comment